රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙවර නිවාඩුව දින දෙකකට පමණක් සීමා කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජූලි මස 21 සිකුරාදා අවසන් වන බව ය.

මේ අතර, දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදා ආරම්භ වේ.