උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් රටවැසියන්ට නවතම නිති කිහිපයක් පනවා තිබෙනවා.

ඒ අනුව උතුරු කොරියාවේ කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇති අතර එයට හේතුව වශයෙන් ඔහු පවසන්නේ  රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට පියවර ගත් බවයි.

එසේම ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇතැයි ද පැවැසෙයි

මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවන බවද අනතුරු අගවයි.