බ්‍රිතාන්‍යයේ දමිළ ඩයස්පොරාව විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යපාරික ස්ථානවලට LTTE ධජය ඔසවා මහවිරු සැමරිම සිදුකර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරා පිහිටි ව්‍යාපාර රැසක LTTE  ධජය ඔසවමින් මහවිරු සැමරුම කර ඇති අතර අද දිනට මහවිරු සැමරුම යෙදී ඇත.

මෙලෙස ධජයන් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහටද ලක්ව ඇත.

එහිදී ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයින් පවා අදාල ව්‍යාපාරික ස්ථාන දැඩි LTTE  හිතවාදී මතයන් දරණ බවට සානාථ කර තිබීමට විශේෂත්වයකි.