​අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයෙ සඳහන් වනුයේ.