මෙරට කර්මාන්ත නගා සිටුවීම සදහා පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ යටතේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කර තිබේ.

ආර්ථික ස්ථායිකරණය, පූණර්ජීවනය සහ වර්ධනය ඉහළ නැංවීම මෙම ප්‍රතිපත්ති සකස් මෙහි අපේක්ෂාව බවද වාර්තා වේ