ඉන්දියාවේදී පැවැත්වෙන 62වැනි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඔහු ඒ සඳහා ගත කළ කාලය තත්පර 45.64කි.