ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් අනතුරුව හටගත් හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල්ගත කළ අතර, මේ වන විට ඔහු සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු ඔස්ට්‍රෙලියාව සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරගය එළඹෙන 16වැනිදා ලක්නව්හිදී පැවැත්වේ