කුසල් අද දින දියත් කළ විශිෂ්ට ඉනිමෙන් පසු ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ( cramp ) ඔහුව රෝහල් ගත කර ඇත.

කුසල් වෙනුවට දුෂාන් හේමන්ත පන්දු රැකීමේ කාර්ය සිදු කරන අතර කුසල් වෙනුවට සධීර කඩුලු රකින්න ලෙස අද තරගයේදී කටයුතු කරයි.