විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවකට ඊයේ (20) අත්සන් තැබීය.

ඒ සදහා මේ වනවිට ඊට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අත්සන් තබා තිබේ.