දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන්ම අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම් ද ඉහළ යමින් පවතින බවයි එම නිවේදනයේ දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,