ජපාන ගුවන් සේවයට (JAL) අයත් A350 ගුවන් යානය අද (02) පස්වරුවේ ටෝකියෝ හි හනේඩා ගුවන්තොටුපළට ගොඩබෑමත් සමඟ මහා ගිනි ජාලාවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා. වාර්තා වන අන්දමට මගී ගුවන් යානය ගොඩබෑමේදී ගුවන් තොටුපළෙහි නවතා තිබූ ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටී මේ අතරතුර සිදුවී තිබෙනවා. කෙසේ වෙතත් ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ සිටි මගීන් 367 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 379 දෙනෙකු නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට සමත්වූ බව ජපානයෙන් ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
apan Airlines’ A350 airplane caught on fire, in Tokyo, Japan January 2, 2024. REUTERS/Issei Kato

Post Views: 195