එළඹෙන අබුඩාබි T10 ලීගය සඳහා චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක පත් කර තිබේ.

අබුඩාබි T10 තරගාවලිය හෙටින් ඇරඹෙන අතර චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ පළමු තරගය අනිද්දා පැවැත්වේ.