පාස්කු ප්‍රහාරයට රාජපක්ෂවරු සම්බන්ධයැයි සඳහන් කරමින් චැනල් 4 නාළිකාව සිදුකල වාර්තාමය වීඩියෝව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්.