ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එම හමුව පිළිබඳව ගෞතම් අදානි මහතා TWITTER මාධ්‍ය තුළ සටහනක් ද තබා තිබුණා.