ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ට නිසි පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, ඉන්දියාවේ ජාතික කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සකවරයෙකු වන ඇලෙක්ස් ක්වොන්ටූරිව මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

Sasindu Sahan Tharaka January 18, 2024
ජොන්ටි රෝඩ්ස් ඇතුළු පුහුණුකරුවන් 03න් මෙරට පුහුණුකරුවන්ට පුහුණුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්
Jan 18, 2024
ඉඩමක අයිතිය ඉල්ලා කඳුකර ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
Jan 18, 2024
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!