එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාවීමත් සමග අයි.සී.සී.ය ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම අද නම් කරනු ලැබුවා. ඊට ශ්‍රී ලංකාවේ දිල්ෂාන් මධුශංකත් ඇතුළත්.

අයි.සී.සී.ය නම් කළ සංචිතය

රෝහිත් ෂර්මා
ක්වන්ටන් ඩි කොක්
විරාට් කෝලි
ඩාර්ලි මිචෙල්
කේ එල් රාහුල්
රවීන්ද්‍ර ජඩේජා
ග්ලේන් මැක්ස්වෙල්
ඇඩම් සම්පා
කොඑට්සේ
මොහොමඞ් ශමී
ජස්ප්‍රිට් බුම්රා
ඩිල්ෂාන් මධුසංක