ශ්‍රී ලංකා වෙගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක 2023 වසරේ ICC නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයට නිර්දේශ වී තිබේ.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති අනෙක් ක්‍රීඩකයන් වන්නේ නවසීලන්ත ක්‍රීඩක රචින් රවින්ද්‍ර, ඉන්දීය ක්‍රීඩක යසස්වි ජයිස්වාල් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජෙරල් කෝට්සි ය.

මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ මනාපය ඩිල්ෂාන් වෙත පළ කළ හැකිය.

https://www.icc-cricket.com/