බංගලාදේශ නායක තමිම් ඉක්බාල් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ තමන් ක්‍රිකට් පිටියට සමුදෙන බවයි. කෙසේ නමුත් බංගලාදේශ අගමැති, ක්‍රිකට් සභාපති සහ හිටපු නායක මශ්රෆී මොර්ටාසා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන්ගේ දැඩි ඉල්ලීම මත තමිම් ඉක්බාල් එම ඉල්ලීම ඉල්ලා අස්කරගෙන නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට තීරණය කර තිබේ.
admin July 7, 2023
තමීම් ඉක්බාල් විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවයි
ශ්‍රී ලංකා තරගාවලියට මිකී ආතර්ගේ දායකත්වය පාකිස්තානයට ප්රතිලාභ ගෙන දේවි – බබාර් අසාම්
Jul 07, 2023
කොදෙව්වෝ පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 06 වටයත් අවසන් කරයි
Jul 07, 2023
Recent Posts
-
October 29, 2024බෙලිඅත්ත කෝච්චියේ තිබී ටී 56 පතුරම් හමුවෙයි
-
October 29, 2024අලුතෙන් ණය අරගෙනත් නෑ – මුදල් අච්චු ගහලත් නෑ – ඇමති විජිත කියයි
-
October 29, 2024හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් නිවසේදීම ඝාතනය කරයි