බංගලාදේශ නායක තමිම් ඉක්බාල් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ තමන් ක්‍රිකට් පිටියට සමුදෙන බවයි. කෙසේ නමුත් බංගලාදේශ අගමැති, ක්‍රිකට් සභාපති සහ හිටපු නායක මශ්රෆී මොර්ටාසා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන්ගේ දැඩි ඉල්ලීම මත තමිම් ඉක්බාල් එම ඉල්ලීම ඉල්ලා අස්කරගෙන නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට තීරණය කර තිබේ.