හමාස් සටන්කරුවන් විසින් තවත් ප්‍රාණඇපකරුවන් දෙදෙනෙක්ව නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

එසේ නිදහස් කර ඇත්තේ, ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙකි.

ඊජිප්තුව හා කටාර් බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔවුන්ව නිදහස් කර ඇති බව වාර්තා වේ.

එම කාන්තාවන් දෙදෙනා 79 හැවිරිදි වියේ සහ 85 හැවිරිදි වියේ පසුවේ.