ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත සඳහා අද දින (09/05) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එම පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කිරීමට විවිධ පාර්ශවයන් අධිකරණ අමාත්‍ය වරයා සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එහිදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සංශෝධන සහිතව යළි සකස් කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම කැබිනට් නිවේදනය පහතින්

Cabinet Decision on 04.09.2023