තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ෆියු තායි පක්ෂයේ, ශ්‍රේන්තා තවිසින් මහතා පත්ව ඇත.

තායි පාර්ලිමේන්තුවේ අද (22) පැවති ඡන්ද වීමසීමකින් අනතුරුව මෙසේ ඔහු තේරී පත් වී තිබේ.