දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සියලු ආගම් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.