දුම්රියේ වහලෙන් වැටී මියගිය හොරපේ තරුණයාගේ පවුලට වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව ලක්ෂ 5ක වන්දියක් ගෙවීමට තීරණය කර තිබේ.

අදාළ තරුණයා වර්ජනය හේතුවෙන් දුම්රියේ වහලය මත ගමන් කිරීම හේතුවෙන් ඉන් ඇඳ වැටී ඊයේ (13) දිනයේ මරණයට පත් විය.