අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

එමෙන්ම අද පෙරවරුවේ  දුම්රිය අනතුරක් සිදු වී තරුණයෙකු මිය යාමට එම වර්ජනය සිදු කළ සේවකයන් වගකිවයුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.