ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාට ලබාදී තිබේ. ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත.

ඒ අනුව ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ 18වැනි නායකයා වනු ඇත.