බුදුදහම සම්බන්ධයෙන්  ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාශා  එදිරිසූරිය තවදුරටත් ජූලි 19 දා දක්වා තවදුරටත් රිමාන්ඩ්  කිරීමට කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය අද (05)  නියෝග කර ඇත.

එමෙන්ම ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ද  ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇත.