ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය. ඒ ඉන්දියානු රුපියල් කෝටි 4.8ක මුදලකටයි.

නුවන් තුෂාර සහ ඩිල්ෂාන් මදුෂංක යන ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනාම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මුම්බායි පිල නියෝජනය කිරීමට නියමිතය.