නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියේ සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගය අද පැවැත්වේ. ඒ අනුව මෙම තරගාවලියේ දෙවැනි දිනයේ තරග අද සිංගප්පූරුවේ OCBC Arena ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා තරගය සිංගප්පූරු වේලාවෙන් අද පස්වරු 3.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට)  ආරම්භ වේ.