ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට (28) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ

එහිදී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව ජනපති සමග සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි