බීබීසී අයතනයේ ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදි ඝාතනය කර තිබෙනවා

දුන්නක් භාවිත කර මෙම ත්‍රිත්ව ඝාතනයන් සිදුකර තිබෙන බව සදහන්

මෙම ඝාතනය සම්බන්ධයෙන් කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.