අයි.සී.සී. ටෙස්ට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි 07වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබේ.

ඔහු ජුලි 20වනදා ශ්‍රේණිගතකිරීම්හි 14වන ස්ථානයේ සිට 07වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ජුලි 23 වනදා ඔහුට 06වන ස්ථානය දක්වාම ඉදිරියට යන්නට හැකි වී තිබේ.

කෙසේ නමුත් ඉන්පසුව ජුලි 24වනදා සිට නැවතත් ඔහු 07වන ස්ථානයට පැමිණ ඇත.