2022 මැයි 09 දින රාජපක්ෂ හිතවාදීන් විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කල ප්‍රහාරයෙන් පසුව රට තුල ඇතිවූ කලහකාරී තත්වය ට අදාලව නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රේමකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ඝාතන සිද්ධිය ට අදාලව වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් 38 දෙනාටම අද ගරු අධිකරණය මගින් දැඩි කොන්දේසි මත ඇප ලබා දෙන ලදී.

admin July 28, 2023
ප්‍රේමකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ඝාතන සිද්ධිය ට අදාල සැකකරුවන් 38 දෙනාටම ඇප
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!