2023 එක්දින ලෝක කුසලානය සඳහා වන පාකිස්තාන සංචිතය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව ආසියානු කුසලානයේදී ආබාධයකට ලක්වූ නසීම් ශා වෙනුවට හසන් අලී සංචිතයට කැඳවා තිබේ.

පාකිස්තාන සංචිතය

Babar Azam (c), Shadab Khan, Abdullah Shafiq, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Iftikhar Ahmed, Imam-ul-Haq, Mohammad Nawaz, Mohammad Rizwan (wk), M Wasim Jnr, Saud Shakeel, Salman Ali Agha, Shaheen Shah Afridi, Usama Mir.

අතිරේක ක්‍රීඩකයන්

Mohammad Haris, Zaman Khan, Abrar Ahmed.