පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආකෘති තුනේම නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් නායකත්වයෙන් ඉවත් වීමත් සමග පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස Shan Masood පත් කර තිබේ.

එමෙන්ම පාකිස්තාන විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi ය. එක්දින කණ්ඩායමේ නායකයා කවුරුන්ද ‍යන්න ඔවුන් තවමත් ප්‍රකාශ කර නැත.