තිරිඟු පිටි මිල අද (18) සිට සංශෝධනය කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ දමන බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කර තිබේ.