මීළඟ පාසල් නිවාඩුව දෙසැම්බර් 22 වන දා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා ඇත.

අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් පසු පෙබරවාරි 2 වන දා නැවත පාසල් ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.