විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ පෙබරවාරි 01 (අද) දින සිට ක්‍රියාත්මක වන පරිදියි

විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.