මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය වීම හේතුවෙන් දුකට පත් වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් දෙදෙනෙකුත් සියදිවි නසාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔඩිෂා හා බෙංගාල ප්‍රාන්තවල 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙසේ සේ දිවි නසාගෙන තිබේ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් කම්පනයට පත්වීම හේතුවෙන් තවත් ඉන්දීය ජාතිකයකු මියගොස් තිබේ.