ඉන්ධන මිල අඩු කළත් බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණි.

එමෙන්ම ඩීසල් මිළ අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිතියද පවසා ඇත.