බෙන් ස්ටෝක්ස් මීළඟ අයි.පී.එල්. තරගවාරයෙන් ඉවත් වී තිබේ. ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සහ ඉදිරි ක්‍රීඩා කටයුතු කළමනාකරණය කර ගැනීමේ අරමුණින්.

බෙන් ස්ටෝක්ස් පසුගිය තරගවාරයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළේය.