බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

ඒ අනුව වසර 20 ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 3 ක් බව  සඳහන් වේ.

මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන  ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ජලය පිරිසිඳු කරන යන්ත්‍ර 40 ක් ස්ථාපිත කිරීමට නියමිතය