උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියගිය පිරිස අතර මනාලිය සහ මනාලයා ද සිටින බව සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ගිණිකෙළි දැල්වීම මෙම අනතුරට හේතුවට බව එරට ආරක්ෂක අංශ සැකපළ කර තිබේ.