ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ෆර්විස් මහරුෆ් ඉවත්ව ති⁣බේ.

සිය කාර්ය බහුලත්වය මත කමිටුව වෙනුවෙන් නිසි කාර්යභාරයක් ඉටුකිරීමට හැකි නොවන හෙයින් මෙම තීරණය ගත් බව ඔහු සදහන් කර ඇත.

තමන් ක්‍රිකට් විස්තර විචාරයට සහ පවුලේ කටයුතු සදහා වැඩි ඉඩක් ලබාදෙන බව මහරුෆ් සදහන් කර ති⁣බේ.