ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ජෙනින් නගරයේ ක්‍රියාත්මක හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකළ බව ඊශ්‍රාලය පවසයි

කෙසේ නමුත් ප්‍රහාරයෙන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරයා සහ ගුරුවරයා සේවාස්ථාන කරා යමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිබූ බව සඳහන්