රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඊට අදාළ ලිපිය රොෂාන් රණසිංහ වෙත යොමුකර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු මෙන්ම වාරිමාර්ග ඇමැති ධුරයෙන් ඉවත් කර තිබේ