සෙලින්කෝ කන්සොලිඩේටඩ්හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා වන ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබේ.

නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) උදෑසන ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වේ.

මියයන විට ඔහු 85 වන වියේ පසු විය.