සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වන, මාර්ටින් ස්කෝර්සෙසිගේ Killers of the Flower Moon චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබෙනවා.

Favid Grand විසින් රචිත Killers of the Flower Moon කෘතිය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙහි පිටපත සම රචනය කර ඇත්තේ එරික් රොත් සහ මාටින් ස්කෝර්සෙසි විසින්.

Pramount Pictures සහ Apple Films බෙදාහැරීමක් ලෙස මෙම වසරේ ඔක්තෝබර් 20 වන දින සිට ලොව පුරා තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටය, අති විශිෂ්ඨ සිනමා පටයක් වනු ඇති බවටයි විචාරකයන් අදහස් පළ කරන්නේ.

පූර්ව ප්‍රචාරක පටය