ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය අද නම් කරනු ලැබුවා. රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15දෙනෙකු ඇතුළත්. අබාධයක් හේතුවෙන් ආසියානු කුසලානයේ මූලික වටයේ තරග සඳහා නම් නොකළ කේ.එල්.රාහුල් ලෝක කුසලාන සංචිතයට නම් කර තිබේ.

ලෝක කුසලාන සංචිතයන්හි වෙනස්කම් සිදු කිරීමට සැප්තැම්බර් 28වැනිදා දක්වා සියලු රටවල් වෙත අවස්ථාව පවතින අතර, සැප්තැම්බර් 28වැනිදායින් පසුව සංචිතයන්හි වෙනස්කම් සිදු කරන්නේ නම් ඒ සඳහා අයි.සී.සී.යෙන් අනුමැතිය ලබාගත යුතුය.

ඉන්දීය සංචිතය:

Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Ishan Kishan, KL Rahul, Hardik Pandya (Vice-captain), Suryakumar Yadav, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj, Kuldeep Yadav