එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද නම් කළේය. ආබාධවලට ලක් වූ නායක පැට් කමින්ස්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටක් හා ග්ලේන් මැක්ස්වෙල්ද මෙම සංචිතයට නම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු සංචිතය

Pat Cummins, Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු තරගය ඔක්තෝබර් 08වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය